“D.B.Jayatilaka’s Contribution to Sinhala Studies“
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය (RASSL) මාසික දේශණය “සිංහල භාෂා සාහිත්‍ය විෂයක ඩී. බී. ජයතිලක දායකත්වය” මහාචාර්ය සඳගෝමි කෝපරහේවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා අංශ ප්‍රධාන සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය 2022 අගෝස්තු මස 15 වන දින, ප.ව. 7.00ට පැවැත්වේ වෙබ් අඩවිය: www.royalasiaticsociety.lk දේශන මාධ්‍යය - සිංහල ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම භාෂා සාහිත්‍ය පඬිවරයා වන්නේ […]